පරිගණකයේ වැදගත්කම
පරිගණකය යනු වර්තමාන ලෝකයේ මිනිසා විසින් තම කටයුතු පහසු කර ගැනීම සදහා භාවිතා කරන ඉතාම දියුණු විද්‍යුත් උපකරණයකි. පරිගණකය නිර්මාතෘවරයා වන්නේ චාල්ස් බැබේජ් නම් වු විද්්යාඥයාය. මිනිසා විසින් සිදු කරනු ලබන සෑම යාන්ත්‍රික කාර්යයන්හි පහසුව උදෙසා විවිධාකාරයෙන් මෙම උපකරණය යොදා ගනු ලැබේ.
පරිගණකය සොයා ගැනීමත් සමග සියලුම කටයුතුවල දියුණු වීම ඉක්මනින්ම සිදු විය. මුල්ම කාලයේදී මෙය ඉතා විශාල උපකරණයක් වු අතර විද්‍යාවේ දියුණුවත් සමග මෙය අතේ තබා ඵහා මෙහා ගෙන යා හැකි තරම් කුඩාවට නිපදවා ඇත. මෙම තාක්ෂණය යොදා ගැනීමත් සමග අන්තර් ජාල පහසුකම් සහ විද්‍යුත් තැපෑල දියුණුව ඇති විය. මෙමගින් ලෝකයේ ඕනෑම පුද්ගලයෙකු හා ඕනෑම අවස්ථාවක සම්බන්ධ විය හැක. වෛද්‍ය විද්‍යාවේ දියුණුව සදහා මෙය මහගු සේවාවක් ඉටු කර තිබේ. මිනිසාගේ සිරුර තුල පවතින රෝග නිරීක්ෂණය කිරීම සදහා පරිගණක තාක්ෂණය යොදා ගනී. එසේම චන්ද්‍රිකා තාක්ෂණයට මෙමගින් මහගු කාර්යයක් සිදු කරයි. සියලුම කාර්යාල කටයුතු ,බැංකු කටයුතු, ආර්ථික දියුණුව ඇති කිරීමද පරිගණකයේ තවත් සේවාවකි. මෙම තාක්ෂණය වර්තමානයේදී මිනිසා විසින් මිනිසාට සහ පරිසරයට හානි වන ආකාරයටද යොදා නාගේම යහගන්නා අවස්ථා දක්නට ලැබේ. සියලුම සුබදායි කටයුතු වලට පමණක් යොදා ගැනීම සියලු දෙපතට යොදා ගන්නේ නම් ඉතා ප්රයේජනවත්ය.